ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු විශාල ප්‍රමාණයක් සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.
In this blog you can find Sinhala ''Prastha Pirulu" (sinhala proverbs) and their meaning. They are use in sinhala language to say something correctly and clearly. And say something indirectly. There are more than thousands of proverbs in sinhala language.
ප්‍රස්තාව පිරුළු
ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.
Free Download සිංහල ජන කවි android app, click the below link.
Subscribe to:
Post Comments (Atom)
What means hadhena gaha dhepeththen dane
ReplyDeleteපයිය
DeleteBest 👍👍👍
ReplyDeleteWhat's the meaning of yuddata nathi kaduwa Kos kiyannada
ReplyDeleteඅවශය වෙලාවට අවශ්‍ය දෙය පාවිච්චි කල යුතුය
Deleteමාළුත් කාලා හමට බුරනවා වගේ
ReplyDeleteමේකේ තේරුම මොකක්ද
ඉහලූලා මම එකාලු
ReplyDeleteමොකක්ද ඒකෙ තේරුම
ඉතා සූක්ෂම උපායක් යෙදීම/බලසම්පන්න කෙනෙකුට වුවද දුෂ්කරතා මතු වීම මේ දෙකේ තේරුම් කර දෙන්න කෝ
DeleteThis comment has been removed by the author.
ReplyDeletevery useful...thankyou so much...
ReplyDeleteහොඳින් කරගෙන ගිය දෙයක් සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපකාර නොලැබී යාම හඳුන්වන ප්‍රස්ථාව පිරුළ මොකක්ද?
ReplyDeleteඇගෙන් ඇටයක් ගන්නවා වගේ තේරුම
ReplyDeleteඇඟෙන් ඇටයක් ගියා වගෙයි.
Deleteතමන් සතු දෙයක් දැඩි අකැමැත්තෙන් අනුනට දීම.
පුක
DeleteLobakama ta samana prastha pirulak dnnkoo
ReplyDeleteMade sitawu inna wage
ReplyDeleteකොටි වලිගේ අල්ලා ගත්තා වගෙයි. යන්නෙහි අර්තය
ReplyDeleteකොටි වලිගය අල්ලා ගත්තා වගෙයි.
Deleteපටන් ගත් දෙය ඉවර කර ගැනීමටත් අත් හැරීමටත් නොහැකි වීම.
බීරි අලින්ට වීණා ගයනවා වගෙ තෙරුම
ReplyDeleteහැදෙන ගහ දෙපැත්තෙන් දැනේ. Meaning please?
ReplyDeleteWhat's the meaning of "Elipaththe inna balala wage" and " waligaya nathi ballage adaraya wage " ?
ReplyDeleteBiree alinta veena gaayana karanawa vagey
ReplyDelete🔴නයාට අදුකොල වගේ
ReplyDelete🔴උපාසක බලල්ලු මීයෝ දෙන්නා දෙන්නා අල්ලනවාලු
🔴එකට කෑවට බොක්ක වෙනස්ලු
🔴එලිපත්තේ ඉන්න බළලා වගෙයි
🔴ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ
තේරුම ඕන
Deleteplease
Deleteනයාට අඳු කොළ වගේ.
Deleteදැකීමට කිසිම කැමැත්තක් නොතිබීම.
Reply
Deleteසුබ නම් දොරටුපාලකයා ඔටුනු පැලැන්දුවා වගේ.
ReplyDeleteThank uu
ReplyDeleteUpaya danno kiyna eke ithuru tika mokakda
ReplyDeleteTherumath ekkama
ReplyDeleteඋපාය දන්නෝ අපායේ නොවැටෙති.
ReplyDeleteහැකියාව/දක්ෂකම/ තැනට සුදුසු ලෙස ක්‍රියා කිරීමට හැකියාව තිබෙන කෙනා කරදරයට පත් නොවේ.
තැනේ හැටියට ඇණේ මේකේ තේරුම මොකක්ද
ReplyDeleteඅතුකඩා මොර කන්නාසේ
ReplyDeleteයන්නට සමාන තවත් එකක්
ඇගෙන් ඇටයක් ගන්නවා වගේ
ReplyDelete{සමාන රූඩි වැකිය}
එකට කෑවත් බොක්ක වෙනස්ලු
ReplyDeleteඑකට කෑවට බොක්ක වෙනස්ලු
ReplyDeleteතේරුම ?