ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගේ.
යම් දෙයකට සම්බන්ධ වී ඇති සියලු ම අය කපටි ලෝභ අය නිසා කරන දෙය නිසියාකාරව සිදු නොවීම.
යම් දෙයකට සම්බන්ධ වී ඇති සියලු ම අය කපටි ලෝභ අය නිසා කරන දෙය නිසියාකාරව සිදු නොවීම.
අළු ගොඩට පිම්බා වගේ.
අනවශ්‍ය කරදර අවුස්සාලන අනුවණ ක්‍රියාවන් කිරීමේ දී යෙදෙයි.
අබ කෑ මිනිහගේ නහය දනවලු.
වරදක් කළ අයෙක් හැසිරෙන ආකාරයෙන් ඔහු වරදක් කල බව පෙනෙන විට කියවේ.
අඬන්න ඕනලු කිරි එරෙන්න.
යමක් ලබා ගැනීමට උත්සාහ කළ යුතුය.
අබරා සිල් ගත්තා වගේ.
තමන්ට කළ නොහැකි දෙයක් කිරීමට ගොස් අමාරුවේ වැටුණු කෙනෙකු ගැන කීමේ දී යෙදේ.
ජඩියට මුඩිය වගෙ
ReplyDeleteඅපි හෙවුවා හම්බුනේ නැ
ReplyDeleteඉදිකට්ටයි නූලයි වගේ
ReplyDeleteකිඹුල් කඳුළු
ReplyDelete