ප්‍රස්තාව පිරුළු

ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.

Friday

Download Sinhala Jana kavi android app

සිංහල ජන කවි යනු ඕනෑම වයසක සිටින සියලුම සිසුන් සඳහා සිංහල ජන කවි, ජන කතා  සහ ඉතා ප්‍රයෝජනවත් සිංහල භාෂා සම්පත් සපයන ඇන්ඩ්‍රොයිඩ් යෙදුමකි.

මෙහි 
විවිධ වර්ගයේ ජන කවි:
• කරත්ත කවි
• පැල් කවි
• ගොයම් කවි
• නෙළුම් කවි
• පතල් කවි
• කමත් කවි 
• පාරු කවි
• බඹර කවි
• කුරක්කන් කවි
• ඔලිද කවි
• රබන් පද
• ඔන්චිලි වරම්
• මේවර කෙළිය 
• නැලවිලි කවි
• රබන් කවි
• ලී කෙලි කවි
• කලගෙඩි කවි සහ තවත් ජන කවි 

සිංහල භාෂාව සඳහා උපකාරක සම්පත්
• සමාන පද
• විරුද්ධ පද
• තනි පද
• යුගල පද
• ප්‍රස්ථා පිරුළු
• තේරවිලි
 •කෙටි නාම (සිංහල සහ  ඉංග්‍රීසි )

ජන කතා 
තවත් උපකාරක සම්පත්, ජන කවි සහ ජන කතා මෙයට නිතරම එක් වෙනු ඇත.

Sinhala Jana Kavi

No comments:

Post a Comment