- මීයා යකඩ කෑවා වගේ.
- මුහුදට පොල් මට්ටයක් දැම්මා වගේ.
- මුහුණ එක්ක තරහා වෙලා නහය කපා ගත්තා වගේ. /
මූණත් එක්ක තරහට නහය කපා ගන්නවා වගේ
යමෙක් ගෙන් පළිගැනීමට කල දෙයකින් තමන්ට පාඩු වීම.
- මෝඩයගේ කැත හත් පොලේලු.
මෝඩයා කරන කොයි කාර්යයත් මෝඩ ක්රියාවක් බව.
- මෝඩයට බණ කියන්නා වගේ.
යමක් නොතේරෙන, නොපිළිගන්නා කෙනෙකුට හොඳ දෙයක වටිනාකම නැතිවීම.
No comments:
Post a Comment